50 free tickets worth Rs. 5,000.00 each to watch the “Sunil Shantha Gitandara” concert held on 1st of July 2023 were handed over to the retired teachers of the Royal College of Colombo today. Founder of the R&D Division of the Sunil Shantha Society, Captain Harsha Govinda Korale Arachchi, who is also an alumni of the RC Group of ’95 is pictured here presentng the tickets to the Royal College Retired Teachers Association.
2023 ජූලි මස 1 වන දින පැවැත්වීමට නියමිත “සුනිල්සාන්ත ගීතාන්දර” ප්‍රසංගය නැරඹීම සඳහා, කොළඹ රාජකීය විදුහලේ විශ්‍රාමික ගුරු භවතුන් 50 දෙනෙකු උදෙසා රුපියල් 5000.00ක් බැගින් වටිනා ටිකට් පත් නොමිලේ ලබා දීම අද දින රාජකීය විදුහලේ දී පැවැත්විණි, මෙහි දි සුනිල් සාන්ත සමාජයේ පර්යේෂණ සහ සංවර්ධනය අංශයේ නිර්මාතෘ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය (RC- 95) කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරලේ ආරච්චි එම ප්‍රවේශ පත්‍ර රාජකීය විශ්‍රාමික ගුරු සංගමයට ලබා දෙන මොහොත





